සිංහළ අලුත් අවුරුද්ද

වෙනදා මෙන්ම සුපුරුදු පරිදි මෙවරද අලුත් අවුරුදු සමය උදා වෙමින් පවතී. දැඩි නියගයකින් පසු වැස්සද ඉන්පසු අළුතින් දලුලා වැඩෙන ගහකොලද අප ගමෙහි මෙන්ම ප්‍රෙද්ශය පුරාවටම දැකගත හැක.




Comments

Popular Posts