ගමේ කාලගුන තත්වය

මේ දිනවල අප ගමෙහි පැහැබර කාලගුන තත්වයක් පවතී. කුඹුරු ගොවිතැන ඉතාමත් සාර්ථකව ඉදිරියට ගමන්කරමින් නිල්වන් පැහැයක් ගනිමින් පවතී. සෑම වැසිකාලයකදීම සිදුවන දෙයක් වන වැලිපාරවල් සෝදාගෙනගොස් වල ගොඩලි සෑදී තිබීම නොඅඩුව මෙවරත් ගමපුරා පාරවල් වල සිදුව ඇත.
රජයමගින් සැම ගමකටම පත්කොට ඇති කෘෂිකර්ම පර්යේෂන සහකාර නිලධාරීතුමාල, එතුමාට පැවරී ඇති වැඩ කොටස නියමිත පරිදි ඉටුකරන්නේ නම් එවැනි ගැටලු ඇතිවීම බොහෝ දුරට වලක්වා ගතහැත. මට තේරෙන පරිදිනම් ඔහු මේවනවිට ඔහුට අයත් ගම්සීමාවවත් නොදන්නා පුද්ගලයෙකි.
Comments
Post a Comment