ගමේ පුවත්
පරිසරය
දිර්ග තලක් තිස්සේ අවිධිමත් ලෙස පරිසරය හා මිනිසුන් ගැවීම හේතුකොටගෙන පරිසරය වෙතින් මිනිසුන් වෙත එල්ල කරණ බලපෑම වැඩිවෙමින් පවතී. කුඩා වැස්සක් වැස්සත් අදික ලෙස සෝදාපාලුවීම මෙයට හොදම උදාහරණයකි.
අපේ ගමේ වෙසත් උත්සවය
මාසයකට පමණපෙර සිට අප ගම්වාසින් වෙසක් උත්සවයට සූදානම් විය.ජයකඩුව පාලම අසල බත් දන්සලක්, ජයකඩුව රජමහාවිහාරය තුල කැරකවෙන පහන් කූඩුවක් හා තම නිවෙස් අලංකරණය කිරීම සදහා පහන්කූඩු හා විශාල ලෙස විදුලිපහන් අලංකරණ ක්‍රමද ලෙස විවිද ආකාරයෙන් ඉතා උද්යෝගිමත් ලෙස වෙසක් සැමරින.
ඒ කෙසේවෙතත් දිනදෙක තුලදීම බහුතරයක් ගම්වාසීන් තමනිවෙස්තුල නොසිටි අතර ..... (අරමුනකින් තොරව - වෙසක් යනු විනෝදවීම සදහා නිර්මාණය කළ උත්සවයක් නොවන බව අවබෝධ නොකොට ) - විවිද ප්‍රෙදේශවළ සංචාරය කිරීමට ගොස් සිටියහ.
කතෘ - එරන්ද