සාහිත්‍ය

අලගියවන්න මුකවෙටිතුමන් විසින් රචනා කරන ලද

කුසජාතක කාවයය

1
තිත් ගනඳුරු මිතු රු
විනෙදන කුමුදු නිසයු රු
ගුණ මිණි මහසයු රු
වඳිමි මුනිඋතුමන් තිලෝගු රු

2
සව් කෙලෙස් මුලුපු ට
බුදුව මොක් සිරි පළකො ට
දෙසූ සව් ලෙව්හ ට
අනගි සදහම් වඳිමි හැමවි ට

3
බඹ සුර නර මු දුන්
සිය සිරිපා කමල දුන්
පින් කෙත් ගුණ බ ඳුන්
වඳිමි මහසඟ ලොවට සෙත දුන්

4
ස ත් අත් සක් සක ත්
ව ත් අත් තිනෙත් බරනෙ ත්
ප ත් මත් තලත් න ත්
සෙත් කෙරෙත් සත්ලොවට මෙ සුග ත්

Popular Posts