ජයකඩුවේ ස්භාවික සෞන්දර්ය නැවතත්......
ප්‍රදේශයටම බලපෑ නියගයක් හා මෑතදී ලංකාවටම බලපෑ අධික වර්ශාවෙන් පසු අපගමේ ස්භාවික ලස්සන නැවතත් දිස්වීමට ආරම්භ වී ඇත.
2011 මාර්තු මස 06 දින ගමේ පහල කොටසේ සිදුකල සංචාරයකදී ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
ගමේ පහල ප්‍රදේශය පිහිටි දික්ඔය බැම්ම....
බැම්මේ සිට පහල බැලූවිට......
බැම්ම......
ගලගෙදර ප්‍රදේශය පෙනෙන අයුරු.....
කුඹුරු මැදපිහිටි කරඳ ගස.....
නිමි.
ෂා..ලස්සන ෆොටෝස් ටිකක්...ලස්සන ගමක්....!
ReplyDelete