බිම්සවිය - ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ රාජ්‍ය වැඩසටහන

බිම්සවිය - ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ රාජ්‍ය වැඩසටහන යටතේ ජයකඩුව ග්‍රාමයේ සියලුම ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම්වල මැනුම් කටයුතු 2011 වර්ශයේ අවසන් කර හිමිකම් සහතික මේවන විට ප්‍රධානය කරඇත.

දීර්ගකාලයක් සම්ප්‍රදායික ඔප්පුමගින් ඉඩම් විකිනීම් හා පැවරීම් සිදුකිරීමේදී සිදුවනලද දුර්වලතා මගහරවා ඉතාවිශ්වාසනීය සහතිකපතක් මෙමගින් ලබාදෙයි.


අන්තර්ජාලයේ ලංකාසිතියමේ ඔබගේ ඉඩම පිහිටි ස්ථනය නිවරදිව සොයාගැනීමට පහත ලිපිනය ඔස්සේ පිවිසෙන්න.....

http://www.lis.survey.gov.lk/lismap/#/

Comments