ආසනික් කතාව
ආසනික්
වර්ශ ගනනාවක් සොයාගැනීමට අපහසු වූ රෝගයකට හේතුව කැළණිය හා රජරට සරසවි ඇදුරුතුමන්ලා කණ්ඩායමක් විසින් අතිදුෂ්කර පරිශ්‍රමයක් දරා සොයාගන්නාලදි. කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතයෙන් පසතුලට එක්රැස්වන ආසනික් මූලද්රව්යනිසා රජරට ප්රදේහයේ මිනිසුන්ගේ වකුගඩු අක්‍රීයවන බව එම කාරණයයි.

ආසනික් මාරාන්තික බවත් ඉතාසුළු ප්‍රමාණයෙන් අඩංගුවුවත් විනාශකාරීවන බව ලෝකයේ පිලිගැනීමයි. ශතවර්ශ ගනනාවක සිටම බෞද්ද දර්ශනය ඇසුරින් ගොඩනැගී ඇති අපගේ ශක්තිමත් රට විනාශකිරීමට කලින් කලට විවිද ස්වරූපවලින් භාහිර බලවේග උත්සාහ දරමින් සිටී. විශේෂයෙන්ම බටහිරයන්ට බෞද්ධාගමත් සිංහල කමත් ලංකාවත් මහත් හිසරදයක් බවට මෑතදී ඔවුන් අපරට කෙරෙහි දක්වන ප්රතිචාරමගින් ඕනෑම පුද්ගලයකුට මනාව තේරැම් යයි.
කපන්න බැරිඅත සිබීමේ ක්‍රමය භාවිතා කරමින් අපවිරුද්ධ වාදීන් ඉතාසියුම් ලෙස ලක්වාසීන්ගේ ප්‍රධාන ආහාරය වන බත් හා පානීය ජලයට කෘෂිකර්මයට මුවාවී ආසනික් නම් මාරාන්තික විශ වසර 40 ක පමණ සිට එකතුකරමින් සිංහල බෞද්ධයන් සමූල ඝාතනය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කොට ඇත.
එහි දැන් කොටස්කාරයින් ලෙස....
- කෘෂිකර්මය හා සම්භන්ද ලංකාවේ සියලුම ඇමතිවරුන්.
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්.
- පලිබෝධනාශක පිළිබඳ රෙජිස්ටාර් වරයා.
- රාජ්‍ය මාධ්‍ය.
බුද්ධිමත් සිංහල බෞද්ධයිනි ! නිදානොසිට ඔබ මේපින්බිමේ ඉපදීම වෙනුවෙන් භූමියට ගෙවාදැමියයුතු ණය ගෙවාදැමීමට කාලය එලඹ ඇත. වෙන කුමක්වත්නොව මෙම කාරණය පිලිබඳව හොදින් දැනුවත්වී අප අපේ ආරක්ෂාව සලසා ගැනීම පලමුව කලයුතු කරුනයි. දෙවනුව ස්භාවික කෘෂිකරමාන්තයට යොමුවීම මගින් පසවිශ වීම වලක්වා ගැනීමයි.
පැරණි සිංහල කියමනක් වන "පුහුල් හොරා කරෙන් දැනේ" සිහිවෙන වෙලඳ දැන්වීමක් මෙමස 19 වෙනි ඉරිදා දිවයිනෙහි පල විය. එය මදක් බලන්න....

මුකුත කියන්න තරම් සිද්දිය අලුත් නෑ නෙ...හද්ද පරන කේස් එකක්නේ..
ReplyDeleteඅනික් දවසෙ නිමෙන්න කලින් දමන්න බලන්න...
තවත් කමෙන්ට් දමාගන්න ආසනම් වර්ඩ් වේරිෆිකේස්න් අයින් කරන්න...