ලන්ඩනයේ දෙමල ඩයස්පෝරාවේ වික්‍රමය........
යටත්විජිතයක් බවට ලංකාව පත්වූයේ තම උවමනාවට නොවේය. පෘතුග්‍රීසින් ලන්දේසීන් හා ඉංග්‍රීසීන් තමන් එවකට අත්කරගෙන තිබූ විවිධාකාරයේ ජයග්‍රහනයන් නිසා පෙරදිගට පැමින ඔවුන්ගේ ආගම මතවාද හා ආර්ථික ක්‍රමවේද අප මත බලහත් කාරයෙන් පටවන ලදි.
වසර 500 පමණ තිස්සේ අප ජාතියේ කශේරුව සිදින ලද අතර රහි උච්චතම අවස්ථාව වූයේ දෙමල ත්‍රස්ථවාදයක් ඇතිකොට ඒ ඔස්සේ සිංහල ජාතිය බිදදැමීමයි.
සිහල ජාතිය බිදදැමීමට ඉතිහාසයේ සිටම නොහැකිවූ අතර වර්ථමානයද අනාගතයද එය එසේම වනු ඇත.
නැවත බටහිරයන් විසින් අප පාගාදැමීම සදහා ඉතා කල්පනා කාරීව දෙමල ඩයස්පෝරාව උසිගන්වමින් සිටින අතර එය වටහාගෙන බටහිරයන්ගේ උගුල්වලට හසුනොවි යුරෝපයේ ප්‍රධාන නගරවල අධ්‍යාපන ස්ථානවල දේශන පැවැත්වීමට නොයා
ලංකාවේ සිදුකලයුතු කොටස (ලංකාවටම බලපවත්වන එක් නිතියක් සකස් කිරීම) ඉටුකිරීම ප්‍රමාණවත් යැයි මම සිතමි.

Comments
Post a Comment