විශ්වවිද්‍යාල තුල පැනනැගී ඇති අර්බුදය



විශ්වවිද්යාලලීය ශිෂ්යාව ද ලාංකීය සමාජයේම සාමාජිකයෙකි. සමාජයේ මිනිසුන් මුහුනදෙන ප්රආශ්න වලට විශ්වවිද්යාලලීය ශිෂ්යාවටද ඒ ආකාරයෙන්ම මුහුණදීමට සිදුවේ. නමුත් විශ්වවිද්යාශලීය ශිෂ්යැයින් සිතනුයේ ඔවුන් ලාංකීය සමාජයෙන් පරිභාහිර කොටසක් ලෙසය. සාමාන්යක මිනිසුන් හට නොමැති වරප්රිසාද ඔවුන්ට හිමිව ඇතිබවත් රටේ සාමාන්යක නීතිය ඔවුනට බලනොපාන බවත් ඔවුන් සිතති.


මෙම අදහස ඔවුන්වෙත පැමිනීමට වල්මත් දේශපාලන අදහස් දරණ අන්තර් ව්ශ්වවිද්යාොලීය ශිෂ්ය බල (බලු) මණ්ඩලය ප්රවධානවශයෙන් බලපාතිබේ. ඔවුන් ප්රදකාශ කරණ පරිදි ඔවුන් ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් නොවන අතර ජනතා විමුක්ති පෙරමුනේ අදහස් හා ඔවුන්ගේ අදහස් සමපාත වන අවස්ථා බොහෝමයකි. කුමණ ආකාරයකින් වුවද ඔවුන් දෙකොටසම ප්ර්තික්ශේපවු හා යල්පැනගිය සංකල්පවලින් පෝශනය වූ මාක්ස්වාදය අනුගමනය කරණබවනම් පැහැදිලිය.
ඔවුන් බෞද්ධදර්මය සියුම්ලෙස ප්රණතික්ශේප කර බටහිර පෝශනයවූ යුදෙව්මූලික චින්තනය ඉස්මතුකරයි. සෑම මාධ්ය සාකච්චාවකදීම විනයක්නොමැතිව කරණ ප්රිකාශ සලකාබැලීමේදී මෙය පැහැදිලිවේ. මා වඩාත්ම සැලකිල්ලට භාජනය කළකරුණ වන්නේ ජනතා විමුක්ති පෙරමුනේ හා අන්තර් ව්ශ්වවිද්යාකලීය ශිෂ්යල බල මණ්ඩලයේ සාමාජිකයන් කිසිමදිනක පන්සලකට ප්ර සිද්දියේ නොයන බවය.

ජනතා විමුක්ති පෙරමුනේ හා අන්තර් ව්ශ්වවිද්යාලලීය ශිෂ්යැ බල මණ්ඩලයේ සාමාජිකයන් පෞද්ගලික විශ්වවිද්යාතල (වෛද්යා) ආරම්භකිරීම සදහා ගෙනයන වැඩපිලිවලට විරුද්ධව ගොඩනගාඇති තර්ක සදහා පදනමක් නොමැති අතර මේවනතෙක් පොදුජනතාවගේ විරෝදයක් ගොඩනගාගැනිමට අපොහොසත්වී ඇත.
රටේ ඉදිරියගැන සිතන මා වර්ථමාන රජය පෞද්ගලික විශ්වවිද්යාගල (වෛද්යප) ආරම්භකිරීම සදහා ගෙනයන වැඩපිලිවලට නොමද සහය පලකරයි.

Comments