ගමේ පාර

රජයේ ප්‍රාදේශිය සංවර්ධන වැඩපිලිවල යටතේ අප ගමේ ප්‍රධාන පාර කොන්ක්‍රිට් ඇතිරීමට මදල් අනුමත වී ඇත. එම කාර්යය භාරගත් කණ්ඩායම එම ක්‍රීයාව මන්දගෘමීව සිදුතරණ බව පෙනේ.

මෙවනවිට ප්‍රදේශයට අධික වැසිලැබෙමින් ද පවතිනනිසා වඩාත් කල්පනාකාරීව මෙම කටයුත්ත සිදුකලයුතුව ඇත.

එරන්ද

Comments