අපේ ගමේ අවුරුදු උත්සවය




ජයකඩුවේ අව්රුදු උත්සවය මෙවරත් පැවැත්වීමට ගමෙහි තරුණ කණ්ඩායම තීරණය කොට ඇත. එය 2010.04.16 දින පරණ අම්බලම ආසන්නයේ පිහිටි නිදහස් භූමියතුල සිදුකිරීමට සියල්ලෝම එකග වූහ.

Comments