බිම්සවිය ඉඩම් මැනීමේ වැඩසටහන

රජයේ බිම්සවිය ඉඩම් මැනීමේ වැඩසටහන යටතේ ජයකඩුව ප්‍රදේශයේ මේවනවිට සම්පූර්ණයෙන්ම ඉඩම්මැන හිම්කම් ඔප්පු ප්‍රධානය කිරීම ආරම්භ කොට ඇත. මෙම වැඩහටහන ගම්වැසිටනට ඉමහත් සහනදායි වැඩසටහනකී. අවුරුදු සිය ගනනක් නිරවුල් නොවීතිබූ ඉඩම් මෙම හේතුවෙන් නිරාකරණය වී ඉඩම් සදහා විශාල වටිනාකමක් අත්වෙමින් පවතී. අප ගමෙහි මේවන විට ගොඩ ඉඩම් පර්චස් එකක මිල රු. 20000.00 ඉක්මවමින් පවතී.
අවුරුදු 30 ක දීර්ග වැඩසටහනක් වන මෙය අප ගමෙහි මෙතරම් ඉක්මනින් සිදුකිරීම ගැන පවතින රජයට අප ස්තුති වන්ත වන්නෙමු.
Comments
Post a Comment